ආදරෙ අදුරු නිම්නයේ මවා රූප ඡායා දෑස මානේ නැවතී නුඹ හීන ඇහැරුවා මේ ගෙවෙනා විරාමයෙ පාරණා වේදනා යළි නොඑනා බැවි දැනත් මා හිඳිමි මන්දාරේ... හිමි කම් නැති හදක ගොළුවී නිදි නේනා රැයම පාරා නුඹේ ඇස් පියන් යට සදා අපෙ කතාව මැවුණා... දුර ආකහේ ඈත පා වෙනා... මතකයන් නැ මගෙන් මිදිලා... රිදුම් ගෙනෙනා පෙමක් තිබුණා... අදටත්... නුඹෙන් මා නිවෙනා... ගව් ගානක් ඇවිදින් ආ නුඹ හිමි වී අහිමි ව ගිය වාරේ. සිමාවක් මා නොදකිනා නැවතුමක නැවතී මේ බවේ. මැව් හීනෙ හමනා සුළගක පාවී දෙතැනක රැදුනාවේ. කෙලවර නැති අප හාදකමි නිහඩව පියඹා යන්නේ. හිමි කම් නැති හදක ගොළුවී නිදි නේනා රැයම පාරා නුඹේ ඇස් පියන් යට සදා අපෙ කතාව මැවුණා... දුර ආකහේ ඈත පා වෙනා... මතකයන් නැ මගෙන් මිදිලා... රිදුම් ගෙනෙනා පෙමක් තිබුණා... අදටත්... නුඹෙන් මා නිවෙනා...